Saturday, July 23, 2011

පැයක් ගත වී ගියා
දෙකක් තවී ගියා
කුරුටු බලි අඳිමින්ම
දිනක් ගතවී ගියා

කවක් ඇත ඔබ ලියා
හුඟක් පෙම සඟවලා
අලස පැන්සල පවා
හිඳී සසලව බලා


-~~~ ඉරිසියාකාර හිනාව ~~~-


2 comments:

  1. ආදරේ කවියක සඟවන්න පුලුවන් කියලා මම අදමයි දන්නේ.
    නියමයි කවිය !!!!

    ReplyDelete
  2. අලස පැන්සල ගෙන
    අතෑගිලි තුළට
    ලියමු කවි එක දෙක
    පද බැදමින
    යන්නට ඉදිරි ගමන
    නොවි එක තැනට
    පළමු සටහන
    තබමි මම
    මෙලෙසට
    මල්ලියේ නුඹට
    සැමදා ජය
    පතමින....!

    ReplyDelete