Saturday, July 23, 2011

අමුතු ආදරේ ~~~-



ලොව ඇති නේක පැහැ සුවඳැති මල් මත්තේ
අලු පැහැ බාඳුහිත ඇතිරාවය සිත අරගත්තේ
හදවත ඇති බරට සබඳිය ඔබෙ අත්තේ
.අග ඇති රිකිළි කොල පොලවට නැමි යුත්තේ

නැසෙනා බව දනිමි එනමුදු පෙම් කරමී
නිවෙනා බව සිතා තව තව ලඟට එමී
දැවෙනා බව සැබෑවකි එය එය උරුම ගමී
සැලෙනා පහන් සිල මටඔබ සිප ගතිමී

-~~~ ඉරිසියාකාර හිනාව ~~~-


 
 

No comments:

Post a Comment