පාදඩ අසපුව
Showing posts with label
මම සහ මගේ මම
.
Show all posts
Showing posts with label
මම සහ මගේ මම
.
Show all posts
Saturday, June 18, 2011
කඳුළු
කඳුළු වලින් පොඟව ගත්ත
රක්ත වර්ණ නීල නුවන්
අහස දිහා බලාගත්ත
අතම ඉන්න නීල නුවන්
බෝල බෝල කඳුළු බින්දු
මගෙ දිහාම බලා ඉඳන්
සඟවන්නට හදන රහස
හීනෙන් හරි මට කියපන්
Older Posts
Home
Subscribe to:
Posts (Atom)