Thursday, August 4, 2011

හෙළුවේ කිරුළ ______ . . .

මහ රෑ ගනන්
දින සති මාස ගනන්
අඩ නිරුවතිනුත් අඩකින් සිටියාටද
දුන්නේ පබළු කිරුළක්

ලොවේ අහුමුළු පීරා
ඔක්කොම ගෑණු ගෙනැල්ලා
සම ඉරා සිරියකින්
ඇට මස් නහර පාදා
බලාපිය
ඔක්කෝම එක වගේ
නොවෙද
එහෙනං මොකටද
හමටයි අඩෙන් අඩ නි
රුවතටයි

හෙළුවෙ කිරුලක් ....

-~~~ ඉරිසියාකාර හිනාව ~~~-



















1 comment:

  1. ඕවට යන කෙල්ලොත් ඉන්නවනේ අප්පා !!!!

    ReplyDelete