Thursday, August 4, 2011

පැට්ටේරි ප්‍රෙමය ~~~-



අකුණු සැර සරින්
ඉහළ පහල යන
තියුනු ඉඳිකටු තුඩ
රෝස මල් පෙති සදිසි
ඔය දෑඟිළි අතරින්
යයිදෝ බියෙන්
බලා හිඳ ඔබ දෙස මම
කර්කෂ වචනයෙන්
සංග්‍රාහ ලැබූවෙමි
සුපර්වයිස‍ර්
ඇගෙන්

-~~ ඉ ♥ හි ~~-
 
 

No comments:

Post a Comment