Sunday, July 24, 2011

- = රූ =-

බහුරූ

 
කලා හිතකින් ඇඹ ලූ

බලන සිත මන් මත් කෙරූ

කවුද දන්නේ අරූ  කෑවා වත්ද අල නගා මැරූ

 
අපේ අල්ලපු ගෙදර ඉන්න සඳරූ
අනේ ඇත්තමයි ඒකි නම් මරූ
සල්ලි බාගෙනුත් හෙන   සරූ

හික්..
ඇයි ගස් ලබ්බක් වගේ රණ තිසරූ
හප්පා ... මට මතක් වෙනවා කරූ

ඒත් ඉතින් කොහෙද අපි ලඟ පින් කෙරූ

  මම දැක්කා ඒයා රෑට ගනිනවා තරූ
 මම දැක්කා හඳ එළියෙන් ඇගෙ රූ
මේ අම්ම්පා කරූ
මම ආසයි සඳරු එක්ක පදින්න ඔරූ

ඒත් මේ හිඟන්නට කොහෙද ඒකට වාරූ
ඇයි කරූ ලෝකේ මෙච්චර කුරිරූ

ඒක නෙවෙයි බං කරූ දවසක් ආවනේ සඳරුගෙ ගෙට පනින්න හොරූ
උන් කියනවා මට "මහත්තයා අලවංගුවක් තිබුනා නම් මරූ"

උඹට මතකද සඳරුගෙ අක්කා චාරූ
අර කලින් හැදිලා තිබුනේ ලාදුරූ
ඒකි මට කතා කලා දවසක් යන්න, සැඳෑවට රූ
මම හෙමීට ශේප් උනා කියලා බොරූ
නැත්නම් කොහොමද මම ඒකට යන්නේ එක්ක සඳරූ

උදේ ඇහුනා FM එකේ තරූ
  ආ ආ ආදර තාරූ
මා ආ ආ හද පෑරූ   

 දැන් ඔව්වා වැඩක් නෑ කරූ
 මටත් ඉන්නවානේ දෙන්නෙක් දරූ



-~~~ ඉරිසියාකාර  හිනාව ~~~-

No comments:

Post a Comment