අනධ වූ සෙනෙහසට
…ඉකි බින්ද යෞවනය
…
…
…මල් හැලී ඉපල් වුනු
…කටු පිරුනු වසන්තය
…
…
…පුදසුනේ මියැදුනු
…සෙනෙහසේ සුසානය……
…
…
…නෙත ගැටුනු මානයේ
…ගොඩ වැදුනු ජීවිතය
…
…
…සොබාදම උරුමදුන්
…දයිවයේ හිමිකරය
…
…
…නිහඩවම ලබන්නට
…ජීවිතේ පන්නරය
…
…මගේ සිත හැර නොයන්……
…
…
…මා දයාබර.
…
…
…
…කවිය..
No comments:
Post a Comment